සුදු පිච්ච සඳලේ රැඳවූ
මල් රේණු අස්සේ සැඟවූ
තුන් හිතකවත් මා නොපැතූ
නුඹගේ සොබා
රතු සේළයෙන් ගත සැරසු
මුතු මාලයෙන් ගෙල හැඩවු
එක ගමකවත් මම නොදුටූ
නුඹ මා නුරා...
හීනයක සන් හුන් වෙලා දෝ මා සිත
සුර ලොවක මා තනිවෙලා
වීණාවෙ තත් කොයිද යශ සළුව පළදන්න
තාලයට! මා අන්ඟනා
සන්තාප වූ සිතට හස
කමළ ලෙළ දෙන්න
මේ ගීය මදිවෙයි ප්‍රියා
තුන් හිතක වත් නොපැතු මං තියපු ලැව් ගින්න
නිවෙන් මේ සරින් වී සමා

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |